News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

අද කැබිනට්ටුව රැස් වෙයි

520 Views


අද කැබිනට්ටුව රැස් වෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.30ට කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත කියා සිටියේ එම කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි.

සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ අඟහරුවාදායි. හෙට (06) රජයේ නිවාඩු දිනයක් බැවින් කැබිනට් රැස්වීම මෙලෙස අද කැඳවීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post