News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

තවත් ඇමැතිවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති

711 Views


තවත් ඇමැතිවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති

ඊයෙර (04) රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නා.එම සාමාජිකයින් වන්නේ ,

දිනේෂ් ගුණවර්ධන – මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති

වාසුදේව නානයක්කාර – ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති

කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති

අශෝක ප්‍රියන්ත – සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති


News Articles
Latest Videos
Most Popular Post