News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

බස්නාහිර පළාත් සභාවේ නොසන්සුන්කාරී තත්වයක්

880 Views


බස්නාහිර පළාත් සභාවේ නොසන්සුන්කාරී තත්වයක්

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත‍්‍රීවරුන් විපක්‍ෂයේ අසුන් ගැනීමත් සමග අද නොසන්සුන්තාවයක් හට ගත්තා. ඔවුන් දෙදෙනා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් තේරීපත් වූවන්.එම මන්ත‍්‍රී දෙපළ විපක්‍ෂයේ අසුන්ගැනීමත් සමඟ සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සභාව විනාඩි 15කට කල්තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතා තීරණය කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post