News Line| Off Air
Generic placeholder image

Nov
6

ජනාධිපති තුමනි , කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි – ජනපතිගේ කතාවට මංගල උත්තර දෙයි

1303 Views

ජනාධිපති තුමනි ,  කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි – ජනපතිගේ කතාවට මංගල උත්තර දෙයි

හිටපු අමාත්‍යය මංගල සමරවීර මහතා තම ට්වීටර් ගිණුමේ ”ජනාධිපති තුමනි… කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි ” යනුවෙන් සටහනක් තබා තිබුණා.

News Articles
Latest Videos
Most Popular Post