ඊයේ ජනමහිමය ජන රැලිය අවස්ථාවේදී ජාතික ගීය වාදනය වෙමින් තිබෙන අතරතුර සියලු දෙනාම සීරුවෙන් සිටියදී ජනාධිපති තුමන් විසින් අත වනන සිද්ධියක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි වුණා.
ජනාධිපති තුමාගේ මෙම ක්‍රියාව අගමැති විසින් එම අවස්ථාවේ නිවැරදි කර තිබෙනවා.