News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

හිටපු අගමැතිගේ ප්‍රධානත්වයෙන් එජාපයේ ආසන සංවිධායකයින්ගේ රැස්වීමක් දැන්

734 Views


හිටපු අගමැතිගේ ප්‍රධානත්වයෙන් එජාපයේ ආසන සංවිධායකයින්ගේ රැස්වීමක් දැන්

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින්ගේ රැස්වීමක් හිටපු අගමැතිගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ  අරේලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සියත 24 අපට වාර්තා වුණා.

මේ පිළිබඳව ඉදිරි තොරතුරු  සියත FM පුවත් සහ සියත 24 වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන්න.

 

Image may contain: 9 people, people sitting and indoor

Image may contain: 4 people, people sitting and indoor

 

 


News Articles
Latest Videos
Most Popular Post