News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ජනපතිගේ කථාවට රනිල් පිළිතුරු දෙයි

1298 Views


ජනපතිගේ කථාවට රනිල් පිළිතුරු දෙයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වා තිබෙනවා.

තමන් සමග කුමනාකාරයක පෞද්ගලික ගැටලු පැවැතියත් නීතිවිරෝධී හා සදාචාර විරෝධී කටයුතු කරමින් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාමය අර්බුදයකට ලක්කිරීමට ඉඩ දිය නොමැකි බව එතුමා තම ටුවිටර් ගිණුම හරහා දක්වා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post