News Line| Off Air
Generic placeholder image

Nov
6

ශ්‍රී ලංකා මුස්ලිම් ‌‌කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය රනිල්ට

2184 Views


ශ්‍රී ලංකා මුස්ලිම් ‌‌කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය රනිල්ට

ශ්‍රී ලංකා මුස්ලිම් ‌‌කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට තීරණය කළ බව යළිත් තහවුරු කළ බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවන ලෙසට ඔවුන්ගේ ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. මෙය එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවියෙන් උපුටාගත්තකි.

 


News Articles
Latest Videos
Most Popular Post