News Line| Off Air
Generic placeholder image

Nov
6

නව අගමැතිගේ හෝ රාජ්‍ය නිළදාරින්ගේ නියෝග පිළිගන්න රජයේ නිලධාරීන්ට අනතුරු ඇගවීමේ ලිපියක්

2012 Views


නව අගමැතිගේ හෝ රාජ්‍ය නිළදාරින්ගේ නියෝග පිළිගන්න රජයේ නිලධාරීන්ට අනතුරු ඇගවීමේ ලිපියක්

සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන් වෙත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා ලෙස දක්වමින්.කතානායකවරයා නව අගමැතිට හිමි බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තමන්ගේ රජය පිළිගන්නා බවට ප‍්‍රකාශයක් නිකුත් කර ඇති බැවින් නව පාර්ශවය රජයේ සේවකයන්ට නිකුත් කරන නියෝග නීති විරෝධී හා බලරහිත බවයි එම ලිපියේ දක්වා තිබුණේ. එබැවින් අදාළ නියෝග නොපිළිපැදිය යුතු බවත්, බලරහිත හා නීතිවිරෝධී නියෝග කි‍්‍රයාත්මක කරන නිලධාරීන්ට විනයානුකූලව පියවර ගන්නා බවත්, එම ලිපියේ දක්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post