News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

තරුණ සේවා සභාවේ සභාපතිත් වෙනස් වේ

1097 Views


තරුණ සේවා සභාවේ සභාපතිත් වෙනස් වේ

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට මනුල චමල් පෙරේරා පත්කර තිබෙනවා.

මෙම පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post