එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අරලිය ගහ මැදුරට එක්වූ එජාප පාක්ෂිකයන් මේ වනවිට අරලිය ගහ මැදුර ආරක්ෂා කරමින් සිටිනවා. එලෙසට අරලිය ගහ මැදුරේ රැය ගත කරන එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් රාත්‍රිය ගත කරන බවයි අපිට ආරංචි උනේ.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සිය පාක්ෂිකයන් සමග එලෙස ගීත ගයමින් විනෝද වෙන අයුරු දැක්වෙන වීඩියෝවක් එතුමාගේ මුහුණු පොතේ පළකරලා තිබුනා.
ඒ වීඩියෝව පහතින්,
https://www.facebook.com/neelanga.chandimal/videos/2153998371519216/