News Line| Off Air
Generic placeholder image

Nov
7

රනිල්ට චම්පිකට අර්ජුණට නීතිය ක්‍රියාත්මක කරන්න ජනපතිට ඉල්ලීමක්

917 Views


රනිල්ට චම්පිකට අර්ජුණට නීතිය ක්‍රියාත්මක කරන්න ජනපතිට ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංගට විරුද්ධව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරලා තියනවා.

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ සිටීම, පාඨලී චම්පික රණවක මහතා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළුවීම, අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ඇතුළුවීම නීතීයට පිටින් සිදුවෙලා තියනවා කියලයි එම සංගමය පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post