News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

ජනපතිගේ යෝජනාවට මනෝ ගනේෂන් දුන් උත්තරය

644 Views


ජනපතිගේ යෝජනාවට මනෝ ගනේෂන් දුන් උත්තරය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද පෙරවරුවේ පැවැත්වා තිබුණා.
ජනාධිපතිවරයාගේ ආරාධනයක් අනුව තමන් මෙම සාකච්ඡාවට සහභාගි වූ බවත්, පවතින දේශපාලන තත්ත්වය තුළ තමාට සහය දෙන්නැයි ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටි බවත් මනෝ ගනේෂන් පවසා තිබුණා.ඊට පිළිතුරු ලෙස තමා තවදුරටත් එක්සත් ජාතික පෙරමුණ සමග සිටින බවත් ,ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලට තමා සම්බන්ධ නොවන බවත් ඔහු කියා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post