News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

නේවි සම්පත් යළි රිමාන්ඩ්

601 Views


නේවි සම්පත් යළි රිමාන්ඩ්

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු අද (07) කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.


News Articles
Latest Videos
Most Popular Post