News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

ජනපතිගේ සමනල් කතාව කිසිදු ලිංගික චෝදනාවක් පදනම් කරගෙන නෙමෙයි කිව්වේ – කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ කියයි

1232 Views


ජනපතිගේ සමනල් කතාව කිසිදු ලිංගික චෝදනාවක් පදනම් කරගෙන නෙමෙයි කිව්වේ – කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ කියයි

අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ජනපතිගේ සමනල් කතාව කිසිදු ලිංගික ජනකොටසක් ඉලක්ක නොකර සිදුකරන ලද්දක් බව ප්‍රකාශ කර සිටියා.ඒ මාධ්‍යයවේදීන් නැගු ප්‍රශ්ණ කිහිපයකට උත්තර සපයමින්. මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කල අන්දමට ජනපතිතුමන් අදහස් කලේ හිටපු අගමැතිගේ තීරණ වෙනස් කිරීමට ඔහු වටේ සිටි පිරිසක් පිලිබදව පමනක් බවත් ඉන් කිසිදු වෙනත් අර්ථ කථනයන් දැක්වීම සුදුසු නැති බවත් කියා සිටියා.
මේ මාද්‍යය හමුවේ වැඩි විස්තර සියත 24 තුලින් බලාපොරොත්තු වන්න…


News Articles
Latest Videos
Most Popular Post