පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.ඒ අනුව මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු මාස 03ක් තුළ සිදුවෙනු ඇති බවයි එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යය හමුවකට එක්වෙමිනුයි.