News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් පත් කෙරෙයි

1113 Views


ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් පත් කෙරෙයි

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය චරිත හේරත් පත්කර තිබෙනවා. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල ප්‍රධානි ලෙස ඔහු කටයුතු කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post