News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

අද රෑ පාර්ලිමේන්තුව විසුරවීමට සූදානමක් – අජිත් පී පෙරේරා – වීඩියෝ සහිතයි

2192 Views


අද රෑ පාර්ලිමේන්තුව විසුරවීමට සූදානමක් – අජිත් පී පෙරේරා – වීඩියෝ සහිතයි

“මහින්ද – මෛත්‍රී නීතිවිරෝධී දෙවැනි කුමන්ත්‍රණයට පෙළගැසෙමින් ඉන්නවා. මුළු රටම අවුල් කළ මහින්ද – මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න. සමහර විට අද රාත්‍රියේම විසුරුවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ගැන සඳහන් කර තිබෙනවා.” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සමාජ ජාල වෙත විඩියෝවක් මුදාහරිමින් ප්‍රකාශ කර තිබුණා. ඒ වීඩියෝව පහතින්..


News Articles
Latest Videos
Most Popular Post