News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

ශ්‍රී ලංකා පිතිකරුවන් ගාල්ලේදී අසරණවෙයි පළමු ඉනිම 203යි

958 Views


ශ්‍රී ලංකා පිතිකරුවන් ගාල්ලේදී අසරණවෙයි පළමු ඉනිම 203යි

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 203කට සීමා වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 139ක් ඉදිරියෙන් පසුවනවා.

සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 10ක් දැවී ලකුණු 342ක් රැස් කළා.
මේ වන විට එංගලන්ත කන්ඩායම කිසිවෙකු නොදැවී තම දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුනු 36 ලබාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post