News Line| Off Air
Generic placeholder image

Nov
7

නාලක ද සිල්වාට අද උසාවියෙන් ලද තීන්දුව

1381 Views


නාලක ද සිල්වාට අද උසාවියෙන් ලද තීන්දුව

ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.


News Articles
Latest Videos
Most Popular Post