News Line| Off Air
Generic placeholder image

Nov
8

මේ සටන දිනලා තමයි පස්ස බලන්නේ අඩුපාඩු ඇත්නම් සමාවෙන්න – හිටපු අගමැති ඊයේ රෑ හදිසියේම අරලියගහ මන්දිරයේ පාක්ෂිකයින් අමතයි | Photos

1509 Views

මේ සටන දිනලා තමයි පස්ස බලන්නේ අඩුපාඩු ඇත්නම් සමාවෙන්න – හිටපු අගමැති ඊයේ රෑ හදිසියේම අරලියගහ මන්දිරයේ පාක්ෂිකයින් අමතයි | Photos

ඊයේ රාත්‍රී 11ට පමණ හදිසියේම අරලියගහ මන්දිරයේදී සිය පාක්ෂිකයින් ඇමතීමට හිටපු අගමැති රනිල් වික්‍රිමසිංහ කටයුතු කර තිබුණා. මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ බහුතරය පෙන්වීමේ සටන සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ සටන අනිවාර්‍යයෙන්ම ජය ගන්නා බවයි. එමෙන්ම තමන්ව තනි නොකර පක්ෂය වෙනුවෙන් කාලය වැය කරමින් අරලියගහ මන්දිරයේ රැදී සිටින පිරිසට ස්තූතිකල හිටපු අගමැති අරලියගහ මන්දිරය තුල පාක්ෂිකයින්ට අඩුපාඩු ඇත්නම් ඊට සමාවදෙන ලෙසද ඉල්ලා සිටියා.

News Articles
Latest Videos
Most Popular Post