News Line| Off Air
Generic placeholder image

Nov
8

ජනපති එක්ක වැඩ කරන්න මම කැමතියි – රනිල් වික්‍රමසිංහ කියයි

1009 Views


ජනපති එක්ක වැඩ කරන්න මම කැමතියි – රනිල් වික්‍රමසිංහ කියයි

තමන්ට පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තමයි ඔහු මේ බව ප්‍රකාශකලේ.

“මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.ඔවුන් පාර්ලිමේන්තුව නොකැඳවීමෙන් පෙනෙන්නේ ඔවුන්ට අංක නැත බවයි. ප්‍රමාද කිරීම ගැන මම කනගාටුවෙනවා මොකද මේ හරහා රට අස්ථාවර වෙනවා. ”


News Articles
Latest Videos
Most Popular Post