News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

තව සුළු මොහොතකින් කොළඹදී එජාපයෙන් රථ පෙළපාලියක් – ගමන් ගන්නා මාර්ග මෙන්න

1473 Views


තව සුළු මොහොතකින් කොළඹදී එජාපයෙන් රථ පෙළපාලියක් – ගමන් ගන්නා මාර්ග මෙන්න

පාර්ලිමෙන්තුව වහාම කැදවන ලෙස බල කෙරෙන අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සම රැගත් රිය පෙරහරක් තව සුලූ මොහොතකින් කොලඹ ගාලූ මුවදොරඑ පිටියෙන් ආරම්භ වීමට නියමිතයි

එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම රිය පෙළහර සංවිධානය කර තිඛෙනවා

එය ගාලූ මුවදොරින් ආරම්භ වී කොල්ලූපිටිය මන්සංදිය නගරාධිපති නිල නිවස ඉදිරිපිට මාර්ගය හරහා නිදහස් චතුරස්‍රය වෙත ලගා වීමට නියමිතයි

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වහාම කැදවන ලෙස විරෝධතාවයක් පැවැත්වීමටද කටයුතු යොදා තිඛෙනවා

පෙත්සමක් රැගෙන මෝටර් රථ ත්‍රිරෝද රථ හා යතුරු පැදි 1 000 කට අධික සංඛ්‍යාවක් එහි ගමන් කරනු ඇති බවයි එක්සත් ජාතික පක්ෂය සදහන් කලේ


News Articles
Latest Videos
Most Popular Post