News Line| Off Air
Generic placeholder image

Nov
8

උතුරේ ඉඩම්, සිරකරුවන් නිදහස් කරන්න ජනපති අගමැති එකඟ වුණා – දෙමළ සන්ධනය එජාපෙට සහය දක්වන්නේ ඇයි දැයි මට තේරෙන්නේ නෑ කරුණා අම්මාන් කියයි

830 Views

උතුරේ ඉඩම්, සිරකරුවන් නිදහස් කරන්න ජනපති අගමැති එකඟ වුණා – දෙමළ සන්ධනය එජාපෙට සහය දක්වන්නේ ඇයි දැයි මට තේරෙන්නේ නෑ කරුණා අම්මාන් කියයි

දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බවත්, ජනපති මෛත්‍රීපාල සිරිසේන උතුරේ ඉඩම් නිදහස් කිරීමට එකඟ වූ බවත් හිටපු ඇමතිවරයෙකු මෙන්ම හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ කියා තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් පළකර ඇති කරුණා අම්මාන් සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂයට සහය දෙන්නේ ඇයි දැයි කියා සිතා ගත නොහැකි බවයි.

News Articles
Latest Videos
Most Popular Post