News Line| Off Air
Generic placeholder image

Nov
8

රනිල්ට හැර එජාපයේ ඔක්කොටම කතාකලා – එස්.බී කියයි

1428 Views


රනිල්ට හැර එජාපයේ ඔක්කොටම කතාකලා – එස්.බී කියයි

යුතුකමක් ලෙස හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැර එක්සත් ජාතික පක්ෂයේ සියළුම දෙනාටම ඇරයුම් කළ බව අමාත්‍ය එස්.බී.දිසානයක අද(08) නිදහසේ මධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන්කර සිටියා.එලෙස ඇරයුම් කළ එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන්ට කිසිඳු මුදලක් ලබා දෙන බවට පොරොන්දු නොවු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර මෛත්‍රීපාල සිරිසෙන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ ශක්තිමත් ආණ්ඩුවවක් සකස් තරන බවත් ශක්තිමත් අයවැයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව ඇමතිවරයා මෙහිදී කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post