News Line| Off Air
Generic placeholder image

Nov
9

පාර්ලිමේන්තුවේ බහුතරය ගැන අපිට විශ්වාසයි – නාමල් රාජපක්ෂ

534 Views


පාර්ලිමේන්තුවේ බහුතරය ගැන අපිට විශ්වාසයි – නාමල් රාජපක්ෂ

පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ India Today පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

“අපිට අංක තිබෙනවා ඒ ගැන විශ්වාසයි. අපි මේ තීරණය ගත්තේ ඒ නිසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මේ පිළිබඳව සාකච්ඡා කළා. මේ තීරණය ගත්තේ ජාතික ආවශ්‍යතාවක් නිසයි. අපිටවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාටත් පෞද්ගලික න්‍යාය පත්‍ර තිබුණේ නෑ.”


News Articles
Latest Videos
Most Popular Post