News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

‘තවම මම තුරුම්පු ගැහුවේ නැහැ’ – 14දාට කරන්න යන දේ ගැන ජනපති විධායක සභාවේදි හෙළි කරයි..!

1067 Views


‘තවම මම තුරුම්පු ගැහුවේ නැහැ’ – 14දාට කරන්න යන දේ ගැන ජනපති විධායක සභාවේදි හෙළි කරයි..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබෙනවා.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද වඩිදුරටත් පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post