News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ජනපති හා අගමැති අතර අද විශේෂ සාකච්ඡාවක්…!

693 Views


ජනපති හා අගමැති අතර අද විශේෂ සාකච්ඡාවක්…!

ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේස සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියිමිත බව මාධ්‍ය වාර්තා කරනවා.

ඒ පවතින දේශපාලන වාතාවරණයත් සමග මන්දගාමී වී ඇති රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

මෙම සාකච්ඡාවට ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද එක්වන බවට දැනගන්නට ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post