News Line| Off Air
Generic placeholder image

Nov
9

රජයේ මුද්‍රණාලය ජනපති යටතට

942 Views


රජයේ මුද්‍රණාලය ජනපති යටතට

රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගනමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.


News Articles
Latest Videos
Most Popular Post