News Line| Off Air
Generic placeholder image

Nov
9

තවත් කැබිනට් ඇමතිවරු දිවූරුම් දෙයි

810 Views


තවත් කැබිනට් ඇමතිවරු දිවූරුම් දෙයි

නව ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් කිහිපදෙනක්  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව,

උදය ගම්මන්පිල බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා නගර සැලසුම් හා ජල සම්පාදන ඇමති

මහින්ද යාපා අබේවර්ධන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය

සී.බී. රත්නායක – තැපැල් හා විදුලි සංදේශ ඇමැති

ගාමිණි ලොකුගේ කම්කරු හා විදේශ රැකියා නියුක්ති හා ඛණිජ සම්පත් අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු – වෙළඳ හා වාණිජ ඇමැති

එස්.එම්.චන්ද්‍රසේන – වැවිලි කර්මාන්ත ඇමැති


News Articles
Latest Videos
Most Popular Post