News Line| Off Air
Generic placeholder image

Nov
10

මැතිවරණයෙන් ස්ථාවර රටක් නිර්මාණය වෙනු ඇත – අගමැති මහින්ද කියයි

735 Views


මැතිවරණයෙන් ස්ථාවර රටක් නිර්මාණය වෙනු ඇත – අගමැති මහින්ද කියයි

නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මහ මැතිවරණයෙන් ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වෙනු ඇති බවත් ස්ථාවර රටක් නිර්මාණය වෙනු ඇති බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post