News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ඇමෙරිකාවේ අවධානය

787 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ඇමෙරිකාවේ අවධානය

ශ්‍රී ලංකාවේ ‌දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව සිය දැඩි අවධානය යොමුව ඇතැයි ඇමෙරිකාව සඳහන් කරනවා.

ඇමෙරිකාවේ මධ්‍යම හා දකුණු ආසියානු කාර්යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පාර්ශ්වකරුවෙක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ස්ථාපිත විය යුතු බව සිය අදහස වන්නේ යැයි ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post