News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

කොළඹ ස්ථාන කිහිපකට ජල කප්පාදුවක්

503 Views


කොළඹ ස්ථාන කිහිපකට ජල කප්පාදුවක්

හදිසි නඩත්තුවක් හේතුවෙන් අද (10) සවස 4 දක්වා දෙහිවල-ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයට, රත්මලාන, සොයිසාපුර, කොළඹ 06, මුල්ලේරියාව සහ පැලවත්ත ප්‍රදේශයන්ට ජල සැපයුම විසන්ධි කරන බව ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

එමෙන්ම කොළඹ නගරයට සපයනු ලබන ජලය අඩු පීඩනයක් යටතේ සපයන බව වැඩිදුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post