News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

මැතිසබය විසුරුවීම ව්‍යවස්ථානුකූලයි – විමල් වීරවංශ

705 Views


මැතිසබය විසුරුවීම ව්‍යවස්ථානුකූලයි – විමල් වීරවංශ

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තීරණය කළේ පවතින ගැටළු සහගත තත්ත්වයෙන් රට මුදවාගැනීමේ අරමුණින් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම තීරණය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ගෙන ඇති බැවින් ඊට විරෝධතා ඇත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවයි. එම මාධ්‍ය හමුවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ දයාසිරි ජයසේකර ද එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post