News Line| Off Air
Generic placeholder image

Nov
11

ජනපති දළදා සමිඳුන් වැද පුදා ගනී | PHOTOS

556 Views


ජනපති දළදා සමිඳුන් වැද පුදා ගනී  | PHOTOS

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10) පෙරවරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවට පැමිණ දළදා වහන්සේ වැද පුදා ගත්තා. මෙම අවස්ථාවට මහින්ද අමරවීර, එස් බී දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටි බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post