සෑම විටම පාර්ලිමේන්තුවේ පක්ෂයකට ස්ථාවර තත්වයක් ගොඩනගා ගන්න බැරි ඇයි..? රටේ මිනිස්සුන්ගේ දේශපාලන මතය විටින් විට වෙනස් වෙන්නෙ ඇයි..?
මේ කාරණාවලට පාර්ලිමේන්තුවේ පිහිටිම බලපානවා කිව්වොත් ඔබ පුදුම වෙයි. සියත 24 අපි මේ ගැන කරන හෙළිදරව්වයි මේ.
පහත වීඩියෝව අනිවාර්‍යයෙන් බලන්න. ඉන් පසුව පෙර වසරවල පැවති තත්වයන් සමග සසදා ඔබම තීරණය කරන්න එය කොතෙක් දුරට ඇත්තක්ද කියා. සියත 24 අපිට මේ ගැන විස්තර කලේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදී, වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක මහතායි.