News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

ස්ටෑන් ලී සමුගනියි

631 Views


ස්ටෑන් ලී සමුගනියි

භේදයකින් තොරව කොමික් රසිකයන්ගේ ආදරය දිනාගත් කොමික් ලොව නොමැකෙන සටහනත් තැබූ සොඳුරු මිනිසා, ස්ටෑන් ලී ඊයේ (12) දිනයේදී වසර 95 ක ආයු කාලයක් විඳීමෙන් පසුව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

Black Panther, Spider-Man, the X-Men, the Mighty Thor, Iron Man, the Fantastic Four, the Incredible Hulk, Daredevil and Ant-Man යන චරිත නිර්මාණය කරමින් ලොව පුරා ජනාදරයට පත්විය.

Image may contain: 1 person, smiling


News Articles
Latest Videos
Most Popular Post