News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

ජනපති ඝාතන තැත හෙළිකල නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට…?

2372 Views


ජනපති ඝාතන තැත හෙළිකල නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට…?

ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අනාවරණයක් සිදුකල දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කල බවට තොරතුරු වාර්තා වනවා.කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේදීම ඔහු තමන් මැතිවරණයේදී පොදුජන පෙරමුණට සහයෝගය දක්වන බවට ප්‍රකාශ නිකුත් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post