News Line| Off Air
Generic placeholder image

Nov
13

පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට සාකච්ඡා කරනවා – හිටපු අගමැති රනිල්

367 Views


පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට සාකච්ඡා කරනවා – හිටපු අගමැති රනිල්

පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීම පිළිබදව සාකච්ඡා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනුයි හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post