News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

ශ්‍රී ලංකන් සභාපති ඉල්ලා අස්වෙයි

455 Views


ශ්‍රී ලංකන් සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළ රන්ජිත් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. අද දිනයේදී ඔහු සිය ඉල්ලා අස්වීම් භාර දී තිබෙන බව වාර්තා වුණා.

මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙක් වූ මනෝ තිත්තවැල්ල මහතාද පසුගිය 30 දා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මාස 6කට ආසන්න කාලයක් ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති ලෙස කටයුතු කළේය. ඔහු සිය ඉල්ලා අස්වීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post