News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

සුළු පක්ෂ අතර හමුවක්

610 Views


සුළු පක්ෂ අතර හමුවක්

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ මුස්ලිම් කොංග්‍රසය අතර සාකච්ඡාවක් අද (13) පැවැත්වීමට නියමිතයි.

මෙම හමුව සඳහා පාර්ලිමේන්තුවේ සිටින සුළු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු එක්වන අතර එහිදී ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙන බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මාධ්‍යය කළ විමසීමකදී කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post