News Line| Off Air
Generic placeholder image

Nov
13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද…? වැරදිද..? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න

2161 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද…? වැරදිද..? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් දෙසැම්බර් මස 07 වෙනිදා දක්වා නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිනි.

අඛණ්ඩව දින දෙකක් පෙත්සම් විභාග කිරිමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය ප්‍රකාශ කළේය.

 


News Articles
Latest Videos
Most Popular Post