News Line| Off Air
Generic placeholder image

Nov
13

ශ්‍රේ්ෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ

758 Views


ශ්‍රේ්ෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අධිකරණ සංකීර්ණය තුළට කැඳවා තිබේ.

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට විරෝධය දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම් හි තීන්දුව තවත් සුළු මොහෙතකින් ලබාදීමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post