News Line| Off Air
Generic placeholder image

Nov
14

ජන්ද විමසීමක් සිදු උනොත් මම නිර්පාක්ෂික වෙනවා ඇමති වසන්ත සේනානායක කියයි

1102 Views


ජන්ද විමසීමක් සිදු උනොත් මම නිර්පාක්ෂික වෙනවා ඇමති වසන්ත සේනානායක කියයි

එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්වීමට කටයුතු කළහොත් තමන් අපක්ෂපාතිව සිටින බව අමාත්‍ය වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේදී පවසා සිටිනවා.තමන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙක් සහ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වීම නිසා පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට කටයුතු කරන බවයි ඇමැතිවරයා කියා සිටියේ. තමන් කිසි කලකත් මුදල් ලබා නොගත් බවත් එසේ මුදල් ලබා ගැනීමක් සිදුකළා නම් මුදල් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට නොහැකි බවයි ඔහු කියා සිටියේ.

වසන්ත සේනානායක අමාත්‍යවරයා බිබිසි සිංහල පුවත් සේවය සමග එක්වෙමින් මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post