News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තව පිරිසක් එජාපයට එනවා

2817 Views


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තව පිරිසක් එජාපයට එනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් අද හෙටම ආණ්ඩුවට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර පවසා සිටිනවා. මුදල් තනතුරු හා වරප්‍රසාද ලබා දෙමින් පාර්ලිමේන්තුවේ 113 කගේ බහුතරය සැදීමට ගත් උත්සහා කළ බවත් එය සිදුනොවූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩු පක්ෂය කටයුතු කළ බවත් ඔහු පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ පැවති මාධ්‍යය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post