News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

නව අගමැතිවරයෙක් පත් කරන තෙක් අගමැති මහින්දමයි – කැබිනට් ප්‍රකාශක කියයි

1696 Views


නව අගමැතිවරයෙක් පත් කරන තෙක් අගමැති මහින්දමයි – කැබිනට් ප්‍රකාශක කියයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථානුකූලව හා නීතියට අනුව කටයුතු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පවසනවා. “ජනපතිවරයා නව ගැසට් නිවේදනයකින් නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්ද රාජපක්ෂ මහතායි. ”

“රටේ අරාජිකත්වයක් නෑ. නැවත ආණ්ඩුවක් පත්කළ යුතුද නැත්ද කියලා තීරණය කළ යුත්තේ ජනපතිවරයායි ඡන්දය ගන්න ඕන ඇගිලි සලකුණුවලින් හා නමින්. ඡන්දය ඉවරවුණාට පස්සේ කතානායකවරයා ඡන්ද සංඛ්‍යාව නිවේදනය කළ යුතුයි. පාර්ලිමේ්න්තුව කල් තැබීමේ යෝජනාව ගේන්න ඕන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයි. නමුත් ඒ යෝජනාව ගෙනාවේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි.”


News Articles
Latest Videos
Most Popular Post