පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්තාව හේතුවෙන් තුවාල ලබා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනිමට කටයුතු කරයි.
කතානායකවරයාගේ ආසනය ආසන්නයේ රැදී සිටිමින් වයරයක් වැනි දෙයක් ඇදීමට උත්සහාකල මන්ත්‍රී වරයාගේ අත කැපී ඇති බවයි මේ සිද්දිය සම්බන්දයෙන් වැඩි දුරටත් වාර්තා වෙන්නේ.