News Line| Off Air
Generic placeholder image

Nov
15

පිහි අරන් ආවේ රන්ජන් මන්ත්‍රීවරයෙක්ගෙන් කතානායකට පැමිණිල්ලක්

981 Views


පිහි අරන් ආවේ රන්ජන් මන්ත්‍රීවරයෙක්ගෙන් කතානායකට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක පාර්ලිමේන්තු සභා ගර්භයට පිහියක් රැගෙන ආ බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ කතානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා. එම මන්ත්‍රීවරයා පවසන අන්දමට රන්ජන් රාමනායකට අමතරව පාලිත තෙවරප්පෙරුමද පිහි රැගෙන පැමිණ තිබෙනවා. එමෙන්ම දිළුම් අමුණුගම තුවාල ලැබුවේ මේ පිහි ඇණුම් වලින් බවයි වැඩි දුරටත් එම මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

නමුත් අද පාර්ලිමේන්තු රැස්වීමේ වීඩියෝපටවල දැක්වූ ආකාරයට දිළුම් අමුණුගම තුවාල ලබන්නේ කතානායකවරයාගේ ආසනය ආසන්නයේ රැදී සිටිමින් වයරයක් වැනි දෙයක් ඇදීමට උත්සහා කිරීමේදීයි.


News Articles
Latest Videos
Most Popular Post