News Line| Off Air
Generic placeholder image

Nov
15

ජනපතිවරණයයි මහ මැතිවරණයයි එකට පවත්වන්න අපි ඔය ඩබලවම පරද්දවනවා – චම්පික කියයි

1556 Views


ජනපතිවරණයයි මහ මැතිවරණයයි එකට පවත්වන්න අපි ඔය ඩබලවම පරද්දවනවා – චම්පික කියයි

එක්සත් ජාතික පක්ෂ යුක්තියේ ජන හඩ ජයග‍්‍රහණයේ ජන රැළිය අමතමින් පාඨලී චම්පික රණවක පලකලේ මෙවන් අදහසක්.

“අපි මහින්දට කියනවා. වැඩි කල් නෑ 70 ලක්ෂයකට වැඩි ජනතාවක් ඔබලව ඒළවන්න ලෑස්තියි. මෛත්‍රීපාල මහත්තයා කිව්වා 113 ලෑස්තියි කිව්වා. ඊයේ තිබ්බා ඡන්දේ අපිට 122 යි. රාජපක්ෂට බිංදුවයි.ඒකෙක් ඡන්දේ දුන්නේ නෑ. මේ රටේ නිකන් හදලා තිබුණා බොරු ෂෝ ඒකක්. මහින්ද රාජපක්ෂයට සෙනග අදින්න පුළුවන් කිව්වා. ඒ යුගය ඉවරයි. අද මහින්ද මහත්තයා ලොකු කතා කියනවා. බටහිර රටවල් ඉදිරියේ අපි දණගහවලු. ගෝඨාභය ඩඩ්ලි බැසිල් ඇමෙරිකන් පුරවැසියා. අපි දණ ගහන්නේ ඒක තැනකදී විතරයි. ඒ ජනතාවගේ බලය. ඒක තියෙන්නේ මෙතනයි.පුළුවන් නම් මෛත්‍රීව ජනපති තරගයට දාලා අගමැති මහින්ද කරලා. ඔය ඩබලම පරද්දනවා. එකෙක්වත් පස්සට යන්නේ නෑ. බය වෙන්නේ නෑ. මීට වඩා බලගතු බලවේග වලට මුහුණ දීලා තියෙනවා. කෝ දැන් ගෝඨාභය. වීරයා හැංගිලා. ඇමෙරිකාව කිව්වා විතරයි වීර ගෝඨාභය හොයා ගන්නත් නෑ”


News Articles
Latest Videos
Most Popular Post