News Line| Off Air
Generic placeholder image

Nov
15

පාර්ලිමේන්තුව උණුසුම් වෙද්දි එජාප මන්ත්‍රී තෙවරප්පෙරුම ‘පිහියකුත්‘ අරන් යකා නටලා – ජායාරූප සහිතයි

941 Views

පාර්ලිමේන්තුව උණුසුම් වෙද්දි එජාප මන්ත්‍රී තෙවරප්පෙරුම ‘පිහියකුත්‘ අරන් යකා නටලා – ජායාරූප සහිතයි

අද (15) පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්තාව අතරතුරදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ‘පිහියක්‘ අතින් රැගෙන සිටින අවස්ථාවක ඡායාරූප පෙලක් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

ජායාරූප උපුටා ගැනීම – සංජීව චින්තක

News Articles
Latest Videos
Most Popular Post